චීනයේ රසායනික කම්හලක පිපිරීමෙන් මියගිය ගණන 44 දක්වා වැඩිවී ඇති බව බලධාරීන් ප්රකාශ කළා.
යැන්චෙන් ප්රදේශයේ කර්මාන්තශාලාවකයි පිපිරීම සිදුවුණේ.
තුවාල ලැබූ ගණන 90 ක්. සුළු භූ කම්පනයක් පිපිරිමට හේතුව බව භෙළිව තිබෙනවා.
පිපිරීමෙන් පසු 640 දෙනෙකු රෝහල්ගත කළ බවයි ෂින්හුවා ප්රවාත්ති ඒජන්සිය සඳහන් කළේ.