fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 10:03

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද ආරම්භ වනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 9.30 ට සෙන්චූරියන් හිදීයි.

දෙරට අතර පැවැති පළමු තරඟයේ ජය හිමිවුණේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමටයි. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨයන් කිහිපදෙනෙකුම මෙම තරඟයට සහභාගී නොවන අතර නවක කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුම කණ්ඩායමට ඇතුලත්. ජේ පී ඩුමිනි දකුණු අපි‍්‍රකා පිලේ නායකයායි. ශ්‍රී‍්‍ර ලංකා පිල මෙහෙය වන්නේ ලසිත් මාලිංගයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo