ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද ආරම්භ වනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 9.30 ට සෙන්චූරියන් හිදීයි.
දෙරට අතර පැවැති පළමු තරඟයේ ජය හිමිවුණේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමටයි. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ජේ්යෂ්ඨයන් කිහිපදෙනෙකුම මෙම තරඟයට සහභාගී නොවන අතර නවක කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුම කණ්ඩායමට ඇතුලත්. ජේ පී ඩුමිනි දකුණු අපි‍්‍රකා පිලේ නායකයායි. ශ්‍රී‍්‍ර ලංකා පිල මෙහෙය වන්නේ ලසිත් මාලිංගයි.