fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ බෝට්ටුවක් පෙරළීයාමෙන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 10:21

ඉරාකයේ බෝට්ටුවක් පෙරළීයාමෙන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

ඉරාකයේ මවුසුල් නුවර ටයිග්‍රිස් ගංගාවේ මගීන් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අතර ළමයින් 19 දෙනෙකු සහ කාන්තාවන් 61 දෙනෙකු වනවා. 55 දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. යාත්‍රාව පෙරලෙන අවස්ථාවේ එහි මගීන් දෙසීයදෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. අලුත් අවුරුදු සැමරුමක් සදහා යමින් සිටියදීයි මෙම පිරිස අනතුරට ලක්ව ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්