fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:20

මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම්

මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුවන බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කලා. ප‍්‍රබල සුලි කුණාටුවෙන් හා ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. පැයට කිලෝමීටර 170 ක වේගයෙන් සුලං ප‍්‍රවාහ පැවති බවයි වාර්තා වන්නේ. මොසැම්බික් ආශ‍්‍රිතව මිය ගිය ගණන 200 ක්. විපතට පත්ව සිටින පිරිස් බේරාගැනීම වෙනුවෙන් තවමත් සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්