fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී මෙට්‍රික් ටොන් විසි දෙදහසක් මිලටගත් බව කෘෂීකර්ම ඇමති කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 15:16

වී මෙට්‍රික් ටොන් විසි දෙදහසක් මිලටගත් බව කෘෂීකර්ම ඇමති කියයි

වී මෙට්‍රික් ටොන් විසි දෙදහසක් මිලදී ගත් බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

අම්පාර, අනුරාධපුරය , කිලිනොච්චිය, මුලතිව් , වව්නියාව, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලින් වී තොග මිලට ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය විධිමත් වැඩපිලිවෙළක් ක‍්‍රියාත්මක කළා.

වැඩිම වී තොග මිලට ගෙන ඇත්තේ අම්පාර, පොතුවිල් සහ අනුරාධපුර රඹෑව ප‍්‍රදේශවලින්.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo