ඒකල ලක්දිව ඉංජිනේරු ආයතනය හඳුන්වාදුන් නව මාදිලියේ බස් රථය ජනගත කිරීම හෙට සිදුවනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. 1987 වර්ෂයේ තිබූ ලංගම බස්රථවල වර්ණය සහ ලාංඡනය යළිත් පින්තාරු කිරීමද සිදුවූ බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
නව මාදිලියේ බස් රථයක් ජනගත කිරීම හෙට
කියවීමට මිනිත්තු 0