fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැටලු විසදූ ඉඩම් ඔප්පු 1200ක් හෙට ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:03

ගැටලු  විසදූ ඉඩම් ඔප්පු 1200ක් හෙට ජනතා අයිතියට

ගැටලු විසදූ ඉඩම් ඔප්පු 1200 ක් ජනතාවට ලබාදීම හෙට (22) සිදුවනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් ඉඩම් ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බවයි පුත්තලම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේ.

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උළෙලේදී මෙසේ ඔප්පු බෙදාදීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්