fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය කප්පාදු නොකරන බවට විදුලිබල ඇමති යළි සහතික වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:21

විදුලිය කප්පාදු නොකරන බවට විදුලිබල ඇමති යළි සහතික වෙයි

විදුලිය කප්පාදුවක් සිදුවන බවට අනිසි බියක් ඇතිකර නොගන්නැයි විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිද වැටීම පැය 36ක් වැනි කාලයකදිී යථාතත්වයට පත්කිරිමට හැකිවුණා. අඛණ්ඩ විදුලි කප්පාදුවක් කිසිසේත් සිදුනොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ නිරික්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ කළා.

අමාත්‍ය රවී කරුණානායක,

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්