fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්ධානගතවීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 10:01

සන්ධානගතවීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ජා අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ මෙහිදී නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්