සන්ධානගතවීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද
Related Articles
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ජා අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ මෙහිදී නව සන්ධානයේ ප්රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි.