fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තංගල්ල ප්‍රාදේශීය සභා නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 16:19

තංගල්ල ප්‍රාදේශීය සභා නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

තංගල්ල ප්‍රාදේශිය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

තංගල්ල ප්‍රාදේශීය සභාව ඉදිකළ නව කාර්යාල සංකීර්ණය ඇතුළත් දෙමහල් ගොඩනැගිල්ල සියලු පහසුකම්වලින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 56 ක්. විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කෙරුණු අතර මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව  සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්