තංගල්ල ප්රාදේශිය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණා.
තංගල්ල ප්රාදේශීය සභාව ඉදිකළ නව කාර්යාල සංකීර්ණය ඇතුළත් දෙමහල් ගොඩනැගිල්ල සියලු පහසුකම්වලින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 56 ක්. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කෙරුණු අතර මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/LDx3qsGMYjA”]