fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි වැදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහලේ

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 10:31

වෙඩි වැදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහලේ

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබුවා.

බෙලිඅත්ත , මොදරවාන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි වෙඩි වැදී ඇත්තේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි බෙලිඅත්ත පොලීසිය සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්