fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයට චීනයේ සහාය

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 09:16

පාකිස්ථානයට චීනයේ සහාය

ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට පාකිස්ථානයට සහාය ලබාදෙන බව චීනය ප‍්‍රකාශ කළා.

කාශ්මීරයේදී එල්ල වූ ප‍්‍රහාරයකින් ඉන්දීය සෙබලුන් 40 දෙනෙක් මිය ගියා. ඉන් අනතුරුව දෙරට අතර හටගත්තේ දැඩි මතභේදාත්මක වාතාවරණයක්. ඒවා සමථයට පත්කිරිමත් මෙහි මුලික අපේක්ෂාවකි. පාකිස්ථානයේ ඉදිරි වැඩසටහන් සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බවයි චීන විදේශ අමාත්‍ය වැන් යී සඳහන් කළේ. ඒ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයි. ජාත්‍යන්තර වශයෙන් ත‍්‍රස්තවාදයට එරෙහි ක‍්‍රියාමාර්ග ශක්තිමත් කළ යුතු බවත් චීනය සඳහන් කළා. ගැටළුකාරි අවස්ථාවක ඔවුන් ලබාදෙන සහාය අගය කරන බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්