ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡා පිළිබදව ඒකාබද්ධව මාධ්‍ය දැනුවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබදව මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ibagPDtuhBs”]