fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ගැන මාධ්‍ය දැනුවත් කරනවා

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 17:27

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ගැන මාධ්‍ය දැනුවත් කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡා පිළිබදව ඒකාබද්ධව මාධ්‍ය දැනුවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබදව මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo