නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ සේවාව කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ලියාපදිංචි කළ ඔප්පු ප්‍රදානයද සිදුකෙරුණේ අමාත්‍යවරයා අතින්. ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OeDIRAfN0qw”]