fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්ෂය රෝගය හේතුවෙන් වසරකට 500 ක් මියයන බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:51

ක්ෂය රෝගය හේතුවෙන් වසරකට 500 ක් මියයන බව හෙළි වෙයි

ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් 500 ක් පමණ මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසනවා. නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැත්වුණා. ක්ෂය රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ක්ෂය රෝග සතියක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ / ලබන 24 වනදා සිටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්