fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ ජල ගැලීම් සහ නායයාමෙන් 89 දෙනෙක් මියයයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 17:53

ඉන්දුනීසියාවේ ජල ගැලීම් සහ නායයාමෙන් 89 දෙනෙක් මියයයි

ඉන්දුනීසියාවේ ජල ගැලීම් සහ නායයාමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 89 දෙනෙකුගේ මළසිරුරු මේ වනවිට හමුවී ඇති බවයි ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ.

තවත් පුද්ගලයන් 159 දෙනෙකුට තුවාල සිදුවුණා. 7000 කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. නිවාස ඇතුලු ගොඩනැගිලි 400 ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව ද ඉන්දුනීසියා රජය ප‍්‍රකාශ කළා. විශේෂ සහන මෙහෙයුම් මේ වනවිට කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්