fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් පොලිස් ප‍්‍රධානියා ඉවත්කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:11

පැරිස් පොලිස් ප‍්‍රධානියා ඉවත්කෙරේ

පැරිස් පොලිස් ප‍්‍රධානියා ඉවත්කිරිමට ප‍්‍රංශ බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇතිවු ප‍්‍රචන්ඩකාරී සිද්ධියක් හේතුවෙන්.

විරෝධතාව පාලනය කිරිම සදහා පන්දහසක පමණ පොලිස් බල ඇණියක් යොදවා තිබුණා. සිද්ධියට පොලිසිය ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ගැටලු සහගත බවයි ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ. ඒ අනුව පරික්ෂණ විධිමත් ලෙස ක‍්‍රියාත්මක කිරිම සදහා පොලිස් ප‍්‍රධානියා ඉවත්කිරිමටයි කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්