fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ග්‍රාමනිලධාරීන්ට විදෙස් පුහුණුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 13:12

සියලු ග්‍රාමනිලධාරීන්ට විදෙස් පුහුණුවක්

සියලු ග්‍රාමනිලධාරීන්ට ප්‍රාදේශීය පරිපාලනය පිළිබද විදෙස් පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. එය අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර අනනෝන්‍ය සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කර තිබුණා. මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී එය පැවැත්වුණේ අමාත්‍ය වජිර අබේවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්