fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාල අන්තවාදීන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:27

අන්තර්ජාල අන්තවාදීන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග

අන්තර් ජාලය මඟින් අන්තවාදී ක‍්‍රියාවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ඕස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප‍්‍රකාශ කළා.

ජි 20 සමුළුව අතරතුරදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකිරිමයි අරමුණ. පසුගිය කාලයේ විවිධ රටවලට අන්තර් ජාලය ඔස්සේ තර්ජන එල්ල වුණා. ඇතැම් ප‍්‍රහාර සම්බන්ධයෙන් අන්තර් ජාලයේ තොරතුරු ව්‍යප්තවී ඇති බව ද ඕස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්