ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරිමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් ආරම්භ වුණා. 2020 වනවිට එය සම්පූර්ණ කිරීමයි අරමුණ. යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බවයි යුද හමුදාව පවසන්නේ.