ඊශ්රායල් ආරක්ෂක අංශ බටහිර ඉවුරේ මෙහෙයුමක
Related Articles
පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්රායලය ප්රකාශ කළා. ඒ බටහිර ඉවුරේ සිදුකළ මෙහෙයුමකදී. පලස්තීනයෙන් එල්ල වූ ප්රහාරයකින් ඊශ්රායල් ජාතිකයන් දෙදෙනෙකු මිය ගියා. ඉන් අනතුරුවයි විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ඊශ්රායල් ආරක්ෂක අංශ පියවර ගත්තේ. ගැටුම් පාලනය සඳහා ආරක්ෂක විදිවිධාන තරකරන බවත් රජය සඳහන් කළා.