fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ බටහිර ඉවුරේ මෙහෙයුමක

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 09:23

ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ බටහිර ඉවුරේ මෙහෙයුමක

පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළා. ඒ බටහිර ඉවුරේ සිදුකළ මෙහෙයුමකදී. පලස්තීනයෙන් එල්ල වූ ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායල් ජාතිකයන් දෙදෙනෙකු මිය ගියා. ඉන් අනතුරුවයි විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ පියවර ගත්තේ. ගැටුම් පාලනය සඳහා ආරක්ෂක විදිවිධාන තරකරන බවත් රජය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්