ස්වයං රැකියාවල නිරත ග්‍රාමීය ජනතාව බල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි අරමුණ. එක් අදියරක් ලෙස මල් වගා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබෙනවා. ඒ රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතිය යටතේ. වගාවට සුදුසු භූමි හඳුනා ගැනීම, තාක්ෂණික දැනුම හා අමුද්‍රව්‍ය ලබාදීමත් වැඩපිළිවෙලට ඇතුළත්.

ස්වයං රැකියාවල නිරත ග්‍රාමීය ජනතාව බල ගැන්වීමේ වැඩපිළිවෙලක්
කියවීමට මිනිත්තු 0