fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 07:47

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ලබන මස පළමු දා තෙක්. ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට කළුගලකින් පහර දී ඝාතනය කිරීමයි සැකකරුට එරෙහි චෝදනාව. ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 07:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්