fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ගොවි පවුල්වලට සින්නක්කර ඉඩම්

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 09:52

සියලු ගොවි පවුල්වලට සින්නක්කර ඉඩම්

ගොවි පවුල් ජීවත් වන ඉඩම් සඳහා සින්නක්කර අයිතිය ලබාදෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කළා.

වසර දහයක කාලයක් කොන්දේසි කඩනොකර ජනපදවල ජීවත් වූ ගොවි ජනතාවට පහසුකම් සැලසීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ඉදිරියේදී තවත් ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන ඇති බවයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්