fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නොයන දරුවන් පාසල් ගතකිරීමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 07:36

පාසල් නොයන දරුවන් පාසල් ගතකිරීමේ වැඩපිළිවෙලක්

පාසල් නොයන දරුවන් පාසල් ගතකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ. ජනාධිපති ලේකම් කාර්යාලයයි වැඩපිළිවෙල මෙහෙය වන්නේ. ළමුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් වෙනුවෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු වුණා. ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ පානීය ජල පද්ධතිය ද විවෘත කළ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 07:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo