fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 10:40

දකුණු අප්‍රිකා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළට

දකුණු අප්‍රිකා කලාපයට බලපෑ ඉඩායි සුළි කුණාටුව හේතුවෙන් තම රටේ මියගිය සංඛ්‍යාව දහස ඉක්මවිය හැකි බව මොසැම්බික් රාජ්‍යයේ ජනාධිපති ෆිලිපෙ නයිසි පවසනවා.

සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට වාර්තා වි ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 180 ක්. තවත් පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් එක්දහස් පන්සියයක් පමණ තුවාල ලබා තිබෙනවා. මොසැම්බික්, මලාවි සහ සිම්බාබ්වේ යන රාජ්‍යවල පුද්ගලයින් මිලියන එකයි දශම පහකට පමණ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර් 160 ක පමණ වේගයකින් සුළං හමා ගියා. ඉන් නිවාස හා දේපළ රැසකට හානි සිදු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්