fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිල්ප සේනා වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකටම

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 16:07

ශිල්ප සේනා වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකටම

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශිල්ප සේනා වැඩසටහන සෑම මසකදීම ක්‍රියාත්මක කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කුලියාපිටියේදි පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

මෙහි පළමු වැඩසටහන කුලියාපිටිය නගරය ආශ්‍රිතව ඇරඹීමට පියවර ගෙන තිබෙනවා. කුලියාපිටිය කාර්මික විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ පිළිබද සොයා බැලීමට සුජීව සේනසිංහ මහතා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්