නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥ ධුරය වසර 3කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අභියාචනාධිකරය හමුවේ කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා. නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තා. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඒ මහතාගේ නීතීඥ ධුරය වසර 3කට අත්හිටුවීමටයි.