fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවට බලපෑ සුළි කුණාටුවෙන් මරණ 150 ක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 08:47

දකුණු අප්‍රිකාවට බලපෑ සුළි කුණාටුවෙන් මරණ 150 ක් වාර්තා වෙයි

දකුණු අප්‍රිකාවට බලපෑ ඉඩායි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 150 ක් වාර්තා වී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික්, මලාවි සහ සිම්බාබ්වේ යන රාජ්‍යවල පුද්ගලයින් මිලියන එකයි දශම පහකට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් සිය දෙනෙකු පමණ අතුරුදන්ව තිබෙනවා. පැයට කිලෝමීටර් 160 ක පමණ වේගයකින් සුළං හැමූ බවයි වාර්තා වන්නේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්