fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ රටේ ජනතාවගේ ප්‍රාර්තනා 3 ක් ගැන අනුර කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:04

මේ රටේ ජනතාවගේ ප්‍රාර්තනා 3 ක් ගැන අනුර කියයි

හොරකමට පක්ෂපාතීව, ආර්ථිකය බිඳ වැටීමට දායක වූ  සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කළ රජයන් පන්නා දැමීමට මේ රටේ ජනතාව කටයුතු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්