fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:13

ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දැරියක දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව ඇප මත සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් යන අය සිය මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අස්වුණා. නඩුව අවසන් වන තෙක් තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවයි ඔහු ප්‍රකාශ කළේ. අක්මීමන ප්‍ර දේශයේ පිහිටි ඔහුගේ දේවාලයක් තුළදී මෙම දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවටයි මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබෙන්නේ.

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර,

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්