විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (18) අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය,ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.