fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 09:47

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (18) අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය,ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්