fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් සවිබල ගැන්විම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 18:11

කාන්තාවන් සවිබල ගැන්විම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක්

කාන්තාවන් සවිබල ගැන්විම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මංගල සමරවීර,

මාතර හා මොනරාගල දිස්ත්‍රික්වල කාර්මික පුහුණු පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ කාන්තාවන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ කාන්තාවන් 64 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර හා කාර්මික උපකරණ කට්ටල ලබා දීම සිදුකෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්