fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරි පිටි මිල ඉහළ දමන්නේ නැහැ – ඇමතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 17:16

කිරි පිටි මිල ඉහළ දමන්නේ නැහැ – ඇමතිගෙන් සහතිකයක්

දේශීය කිරිපිටි මිල ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. දියර කිරි ප්‍රචලිත කිරීමේ අරමුණෙන් පාසල් දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

අනුරාධපුර මානිංගමුව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ හදවත් යා කෙරෙන රන් මාවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි. මානිංගමුව සිට ඉහළ ඔයා මඩුව නවෝදගම දක්වා කිලෝමීටර් 13 ක් දක්වා වන කොටස සංවර්ධනය කෙරෙනවා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 272ක්.

අමාත්‍ය පී හැරිසන්,

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්