fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් පුද්ගලයින් පනස් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 16:01

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් පුද්ගලයින් පනස් දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුරෙන් පුද්ගලයින් පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයටයි ගං වතුරෙන් වැඩි බලපෑම් එල්ලවුණේ. ගංවතුර ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. නාය යාම් කිහිපයක් ද වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. නිවාස නවයක් ගංවතුරෙන් විනාශයට පත්වී ඇති බව සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්