fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගේ මාර්ග සැලැස්ම (Video)

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 11:34

අගමැතිගේ මාර්ග සැලැස්ම (Video)

දිවයින පුරා මාර්ග සහ පාලම් දෙසීයක් ජනතා අයිතියට පත් කිරීමේ මහොත්සවය මාවනැල්ලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

හදවත් යා කෙරෙන රන් මාවත් තේමාවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග සහ පාලම් ඉදිකිරීමට වැය කෙරුණු මුදල රුපියල් කෝටි තුන්දහසක් ඉක්මවනවා. මාවනැල්ල අරණනායක, මාවනැල්ල ගම්පොල , මාවනැල්ල රඹුක්කන යන මාර්ග අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර 14 කින් යුතු මාවනැල්ල අරනායක මාර්ගය සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලිය 1431ක්. මාවනැල්ල රඹුක්කන මාර්ගය සදහා රුපියල් මිලියන 1055 ක් වැය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්