fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ත්‍රිපිටකාභිවන්දනා සතිය” නිමිත්තෙන් දහම් පාසල් ශාලා 206ක් ආරම්භ කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 09:12

”ත්‍රිපිටකාභිවන්දනා සතිය” නිමිත්තෙන් දහම් පාසල් ශාලා 206ක් ආරම්භ කෙරේ

ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් දහම් පාසල් ශාලා 206ක් ආරම්භ කෙරෙන බව නිවස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය තෙවැනිවර කියවීමේ විවදයට එක්වෙමිනි.

දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් මෙම ශාලා ඉදි කෙරේ. දහම් පාසල් ශාලා මාස තුනක් තුළ නිම කෙරෙන බව අමාත්‍යවරයා පවසයි. එක් ශාලාවක් වෙනුවෙන් වැයකෙරෙන මුදල ලක්ෂ තුනකි.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්