fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

3වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම පදක්කම සන්දීෂ්ගෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 16:32

3වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම පදක්කම සන්දීෂ්ගෙන්

හොංකොංහි පැවැත්වෙන 3වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම පදක්කම දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සන්දීෂ් සමත්වුණා.

ඒ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින්. ඔහු තරඟය නිම කිරීමට ලබාගත් කාලය තත්පර 48.21ක්.

මෙය සන්දීෂ්ගේ එම ඉසව්වේ හොදම කාලයද වනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 16:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්