fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්නිවේදන අභ්‍යවකාශ යානයක් රැගෙන ඩෙල්ටා 4 රොකට්ටුව අභ්‍යවකාශ ගතවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 12:17

සන්නිවේදන අභ්‍යවකාශ යානයක් රැගෙන ඩෙල්ටා 4 රොකට්ටුව අභ්‍යවකාශ ගතවෙයි

ඩෙල්ටා 4 අභ්‍යවකාශ ගත කරන 10 වන Wideband Global SATCOM සන්නිවේදන අභ්යවකාශ යානය මෙයයි.
ඉදිරි වසර 14 තුළ එක්සත් ජනපද මිලිටරියට සන්නිවේදන අභ්‍යවකාශ යානය මඟින් සන්නිවේදනය සැපයෙනු ඇති.
2002 වසරේදී  සිය ප්‍රථම චාරිකාවේ සිට ඩෙල්ටා 4 මේ දූත මෙහෙවර 39 වන වරට මෙසේ දියත් කළා.
ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo