සන්නිවේදන අභ්‍යවකාශ යානයක් රැගෙන ඩෙල්ටා 4 රොකට්ටුව අභ්‍යවකාශ ගතවෙයි
Related Articles
ඩෙල්ටා 4 අභ්‍යවකාශ ගත කරන 10 වන Wideband Global SATCOM සන්නිවේදන අභ්‍යවකාශ යානය මෙයයි.
ඉදිරි වසර 14 තුළ එක්සත් ජනපද මිලිටරියට සන්නිවේදන අභ්‍යවකාශ යානය මඟින් සන්නිවේදනය සැපයෙනු ඇති.
2002 වසරේදී සිය ප්‍රථම චාරිකාවේ සිට ඩෙල්ටා 4 මේ දූත මෙහෙවර 39 වන වරට මෙසේ දියත් කළා.