හදවත් යා කරන රන් මාවත් සංකල්පය යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 200 ක් හෙට (17) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZTfWL79nM5M”]