fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල – හබරණ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 15:12

කුරුණෑගල – හබරණ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින්

කුරුණෑගල – හබරණ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කටයුතු කඩිනමින් සිදුකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළා.

පොදුජනතාවට කාර්යක්ෂම සහ ලාභදායි ප‍්‍රවාහන සේවාවක් ලබාදිමයි අරමුණ. මහාමාර්ග පද්ධතිය හරහා සිදු කෙරෙන මගී හා භාණ්ඩ ප‍්‍රවාහනය දුම්රිය සේවාව වෙත ආකර්ශනය කරවීමේ අපේක්ෂාවෙන් දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

කිලෝ මීටර් 84 ක දුරින් යුතු දුම්රිය මාර්ගයේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 947ක්. වසර හතරක් තුළ ඉදිකිරිම් අවසන් කිරිමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්