fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 14:31

”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

ජනමාධ්‍යවේදින් 109 දෙනෙකු සදහා ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමීම පෙරවරුවේදී සිදුවුණා. ඒ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සදහා රුපියල් ලක්ෂ දෙකක ශිෂ්‍යත්වයක් පිරිනමා තිබෙනවා. කෙටිකාලීන හෝ දිගුකාලීන සහතික පත‍්‍ර පාඨමාලා , ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂයක ශිෂ්‍යත්ව ලබාදීමටයි පියවර ගෙන ඇත්තෙ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ඇසිදිසි ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය ලබා දෙන්නේ ආපසු නොගෙවන පදනම යටතේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 14:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්