fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකතන අංකයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 15:01

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකතන අංකයක්

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.

1926 කෙටි දුරකතන අංකය ඔස්සේ මෙම උපකාරක සේවාව ක්‍රියාත්මක වනවා. එමගින් දවසේ පැය 24 පුරාම ඇමතුම් ලබාදීමේ හැකියාව පවතිනවා. මානසික සෞඛ්‍ය සේවා පිළීබද තොරතුරු ,  මනෝ වෛද්‍ය උපදෙස්   , උපදේශන සේවා සහ මානසික සෞඛ්‍යමය හදිසි අවස්ථා පිළිබද  තොරතුරු මෙම අංකයෙන් ලබා ගත හැකියි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්