fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව ප‍්‍රධාන අවස්ථාවක් ඉවත දැමු බවට උතුරු කොරියාවෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 13:33

ඇමරිකාව ප‍්‍රධාන අවස්ථාවක් ඉවත දැමු බවට උතුරු කොරියාවෙන් චෝදනා

ඇමරිකාව ප‍්‍රධාන අවස්ථාවක් අත්හැර දැමු බවට උතුරු කොරියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෝ සුන්හුයි චෝදනා කරනවා. න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙපාර්ශවය එක් සාකච්ඡාවකට එක්වුණා.

යළිත් සාකච්ඡා සදහා සහභාගි නොවන බවයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප‍්‍රකාශ කළේ. ඒ ඇමරිකාව ගිවිසුම් කඩකල බවට චෝදනා එල්ල කරමින්. එහෙත් නායකයන් දෙපළගේ සුහදතාවය කිසිසේත් පළුදු වී නොමැති බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය පෙන්වා දෙන්නෙ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්