fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්ගහවෙල රිය අනතුරකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 12:03

පොල්ගහවෙල රිය අනතුරකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින්  තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

කොළඹ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ නාවික හමුදා වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදු වුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ එකම පවුලේ තුන් දෙනෙක්. ඔවුන් මංගල උත්සවයකට සහභාගී වීම සදහායි ත්‍රිරෝද රථයෙන් ගමන් කර තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්