fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් පාලමක් කඩාවැටීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:18

ගුවන් පාලමක් කඩාවැටීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

මුම්බායි නගරයේ මඟී ගුවන් පාලමක් කඩාවැටීමෙන් 6 දෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදුවුණා.

පාලමේ මධ්‍යයෙන් කොටසක් මුළුමණින්ම කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මාස 6 කට පමණ පෙර ඉදිකළ මෙම පාලම භාවිතයට සුදුසු බව අදාල අංශ සහතික කර තිබුණා.

මුම්බායි හි මෙවැනිම පාලම් සහ උමං මාර්ග 314 ක් එලෙස සහතික කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්