fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුන් 17කට පහරදුන් ගුරුවරයෙක් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:10

සිසුන් 17කට පහරදුන් ගුරුවරයෙක් රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිිසුන් 17 දෙනෙකුට පහරදුන් ගුරුවරයෙක් මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කාන්තක්කුඩි පූනච්චිමුනෙයි ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය පවසන්නෙ. නිවසේදි සිදුකළ යුතු අධ්‍යයන කටයුත්තක් අතපසු කළ බවට චෝදනා කරමින් එම ගුරුවරයා පහරදිම සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ දරුවන් කාත්තන්කුඩි රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්