fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසර හිතකාමී හරිත වැලිතොටුපළ සංකල්පය සඳහා දායක වූවන්ට සම්මාන

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:55

පරිසර හිතකාමී හරිත වැලිතොටුපළ සංකල්පය සඳහා දායක වූවන්ට සම්මාන

පරිසර හිතකාමී හරිත වැලිතොටුපළ සංකල්පය සදහා දායකවූවන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා  පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී පැවැත්වුණා. පරිසරය ආරක්ෂා කිරීම සදහා දායකවන වැලි තොටුපල හිමියන් ඇතුළු පිරිසකට සම්මාන පිරිනැමීමට මෙහිදි කටයුතු කරන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්