fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:16

චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙරටට යළි කැඳවීමට ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසු ඔහු යළි දිවයිනට කැඳවීමයි සැළසුම. දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙක සදහා පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් මහතා පත්කර තිබෙනවා.

ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය පිළිබදව චන්දික හතුරුසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කිරිමට නියමිත බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්