fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානව හිමිකම් උගුලෙන් රට බේරාගත්තේ යහපාලන රජය බව විදේශ ඇමති කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:11

මානව හිමිකම් උගුලෙන් රට බේරාගත්තේ යහපාලන රජය බව විදේශ ඇමති කියයි

මානව හිමිකම් උගුලෙන් රට බේරා ගත්තේ යහපාලන රජය බව  විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණ කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්